Tag
මහා භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක දැවැන්ත මුදල හුදෙක් සයිබර් අපරාධයක් පමණක් නොව, ජීවිතයක් බිලිගත් හා පාර්ලිමේන්තුව උණුසුම් කළ බරපතළ දේශපාලන කුණාටුවක් බවට මේ වන විට පත්ව තිබේ. මෙම මූල්‍ය අක්රමිකතාව සිදුව ඇත්තේ ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය සමාගම (…